ඇදහිල්ල
හැම ඇදහිල්ලක්ම හානිකරය. ඇදහිල්ල නිර්වචනය කරන්න පුළූවන් "සාධක නොමැතිව යමක් දැඩිව විශ්වාස කිරීම" වශයෙන්. සාධක පවතින විට කිසිවකු ඇදහිල්ල ගැන කතා නොකරයි. 2 සහ 2 එකතුව 4, ලෝකය ගෝලාකාරයි යන මේකාරණා කිසිවකු අදහන්නේ නැහැ. සාධක තිබිය යුතූ තැනට චිත්තවේග ආදේශ කළහම තමා අපි ඇදහිල්ල ගැන කතා කරන්නෙ.
Subscribe to:
Posts (Atom)